“ජෛව පරිසර සංරක්ෂණය අධීක්ෂණය කිරීමේ රෙගුලාසි”නිකුත් කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය දා එම රෙගුලාසි නිකුත් කර ඇත.
එම රෙගුලාසිවලට අනුව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ ජෛව පරිසර සංරක්ෂණය අධීක්ෂණය කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. එය චීන මධ්‍යම රජය ජෛව සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ වැදගත් පියවරකි. එම ක්‍රමය යටතේ ද්වි-මට්ටම් ජෛව පරිසර සංරක්ෂණ අධීක්ෂණය එනම් මධ්‍යම රජයේ අධීක්ෂණය සහ පළාත්, ස්වායත්ත, රජයේ සෘජු පාලනයට අයත් නගරයන්හි අධීක්ෂණය සිදු කෙරේ. එම ද්වි-මට්ටම් ජෛව පරිසර සංරක්ෂණ අධීක්ෂණයට ලක් වන ආයතන එම රෙගුලාසි මගින් පැහැදිලිව නියම කර තිබේ.