ජාත්‍යන්තර “හරිත පරිවර්තනය” හා “නිල් ආර්ථික සහයෝගීතාව” වෙනුවෙන් චීනයේ දායකත්වය

ජාත්‍යන්තර “හරිත පරිවර්තනය” හා “නිල් ආර්ථික සහයෝගීතාව” වෙනුවෙන් චීනයේ දායකත්වය

චීනය අඛණ්ඩව ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරමින්, හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර, නිල් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා (2) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, පසුගිය වසරේ චීනයේ නිපද වූ සෑම විදුලි අංශක 10න් 4ක්ම පිරිසිදු බලශක්තියෙන් නිපදවා ඇති බවයි. ලෝකයේ විශාලතම පිරිසිදු තාක්ෂණය අපනයනය කරන රට ලෙස, චීනය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලොව සමස්ත රැකියා වලින් 46% ක් නිර්මාණය කර ඇති බව ඔහු පැවසීය.

චීනය සහ අසල්වැසි රටවල් අතර තිරසර සංවර්ධන සහයෝගීතාවය තුළ ඇති කර ගත්, “හරිත පරිවර්තනය” හා “නිල් ආර්ථික සහයෝගීත්වය” වඩා වැදගත් ය. වියට්නාමය හා තායිලන්තය යන රටවල් සමග චීනය පිරිසිදු බලශක්ති සහයෝගීතාවයන් ඇති කර ගෙන තිබේ. එසේම චීනය ඉන්දුනීසියාව ඇතුළු රටවල් සමග නිල් ආර්ථික සහයෝගීතාවලට එළඹ ඇති අතර, අදාළ ක්ෂේත්‍රවල සහයෝගීතා ප්‍රවර්ධනය කර ඇති බව ද Guo Jiakun මහතා එහිදී සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *