චීන මාධ්‍ය සමූහයේ 2024 මැද සරත් උත්සව සංස්කෘතික හා කලා ප්‍රසංගය දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණයට

චීන මාධ්‍ය සමූහයේ 2024 මැද සරත් උත්සව සංස්කෘතික හා කලා ප්‍රසංගය දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණයට ලක්වෙයි.

(17) විකාශය කෙරුණු ‘චීන මාධ්‍ය සමූහයේ 2024 මැද සරත් උත්සව සංස්කෘතික හා කලා ප්‍රසංගය’ගෝලීය ප්‍රේක්ෂකයන්ට මැද සරත් උත්සවයේ  සුන්දර අත්දැකීම් තිළිණ කළේය.

බෙයිජිං වේලාවෙන් අද පෙරවරුවේ 10 දක්වා එම සංස්කෘතික හා කලා ප්‍රසංගය චීන මාධ්‍ය සමූහයට අයත් වේදිකාවන් තුළ සමස්ත කියවීම් හා නැරඹුම් වාර බිලියන 1. 135ක් වාර්තා වී තිබේ. රූපවාහිනී සජීවී නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන135ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව ඉහළ ගොස් ඇත.නව මාධ්‍ය යෙදුම්වල කියවීම් හා නැරඹුම් වාර ගණන බිලියනයකි.එම ප්‍රසංගය හා සම්බන්ධ අන්තර් ජාල තේමාගත සාකච්ඡා සමස්ත කියවීම් ප්‍රමාණය බිලියන 4.6කට අධිකය.එම ප්‍රසංගයේ සුවිශේෂී සංකල්පමය හා සුන්දර කලා ශෛලිය දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ පොදු ප්‍රශංසාවට ලක්ව ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *