චීන-ජපාන සබඳතාවල දිගුකාලීන,සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන බව චීනය කියයි

චීන-ජපාන සබඳතාවල දිගුකාලීන,සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන බව චීනය කියයි

ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද විමසුමෙන් Shigeru Ishiba මහතා අද (27) වැඩි මනාප සංඛ්‍යාවකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් විය. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඔක්තෝම්බර් 1 වැනිදා පත්කිරීමට නියමිතයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ චීන-ජපාන සබඳතාවල දිගුකාලීන, සෞඛ්‍ය සම්පන්න සහ ස්ථායී වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර, එය එකම සහ නිවැරදි තේරීම ද වන බවයි. ජපානය සාමකාමී සංවර්ධන මාවතේ රැඳී සිටිමින් චීනය පිළිබඳ සාධාරණ හා නිවැරදි අවබෝධයක් ඇති කර ගනු ඇතැයි ද චීන-ජපාන සබඳතාවල තිරසාර, සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධනයක් නිවැරදි මාවත ඔස්සේ ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *