චීන ජනපති ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ

චීන ජනපති ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද(7) රාත්‍රීයේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී ඇරඹිණ. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමේ නිල ප්‍රකාශය සිදු  කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *