චීන ජනපති ගෙන් සමස්ත චීන ජාතිකයන්ට නව වසරේ සුබ පැතුම්

චීන ජනපති ගෙන් සමස්ත චීන ජාතිකයන්ට නව වසරේ සුබ පැතුම්

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය ආසන්න වීම නිමිත්තෙන්, ලියොනින් පළාතේ නිරීක්ෂණය කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රට පුරා සියලුම ජනවර්ගවල ජනතාවට, චීන හොංකොං වි‍ශේෂ පරිපාලන කලාපය, මැකෞ විශේෂ පරිපාලන කලාපය හා තායිවාන ප්‍රදේශයේ සිටින චීන ජනතාවට මෙන්ම, එතෙර චීන ජනතාවට, චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *