චීන-ඇමරිකා ජනපතිවරුන් අතර අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සන්නිවේදනය පවත්වාගෙන යයි

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සන්නිවේදනය පවත්වාගෙන යයි

චීනයේ සහ ඇමරිකාවේ ජනාධිපතිවරුන් අතර අන්තර්ක්‍රියා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සන්නිවේදනය පවත්වාගෙන යන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.

ඇය මෙසේ පැවසුවේ අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, ඇමරිකානු ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය පිළිබඳ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

වාර්තාකරුවා සඳහන් කළ අදාල සැලසුම සම්බන්ධයෙන් දැනට කිසිදු තොරතුරක් හෙළි කළ නොහැකි බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *