චීනය හා ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ උසස් පෙළේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ (10) පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ය.
චීන පාර්ශ්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතාගේ නායකත්වයෙන් සහ ඇමරිකා පාර්ශ්වයෙන් එරට භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පවත්වා ඇත.