චීනය හා ඇමරිකාව උසස් යුද සේනාංක නිලධාරීන්ගේ විඩීයෝ සංවාදය පවත්වයි

චීනය හා ඇමරිකාව උසස් යුද සේනාංක නිලධාරීන්ගේ විඩීයෝ සංවාදය පවත්වයි

චීනය හා ඇමරිකාව අතර උසස් යුද සේනාංක නිලධාරීන්ගේ විඩීයෝ සංවාදය පැවැත්වෙයි. 

චීන-ඇමරිකා දෙරටේ නායකයන් San Francisco හමුවේදී එළඹුණු වැදගත් එකඟතාවන්ට අනුව, අද(10) පෙරවරුවේ චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ අණදෙන නිලධාරී Wu Yanan සහ ඇමරිකානු ඉන්දු -පැසිෆික් ප්‍රධාන අණදෙන නිලධාරී Samuel John Paparo යන මහත්වරු විඩීයෝ සංවාදය පවත්වමින් දෙපාර්ශ්වය පොදුවේ අවධාරණය යොමු කරන කරුණු පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගත්හ. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *