චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ප්‍රශ්නය දෙරටේ ප්‍රශ්නයක් වන අතර ඊට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි චීන විදේශ අමාත්‍යංශය කියයි

චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ප්‍රශ්නය දෙරටේ ප්‍රශ්නයක් වන අතර ඊට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි චීන විදේශ අමාත්‍යංශය කියයි

චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ප්‍රශ්නය චීනය සහ ඉන්දියාව අතර ප්‍රශ්නයක් වන අතර ඊට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි.

චීන-ඉන්දියා දේශසීමාව සම්බන්ධ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බව Lin Jian මහතා ඊයේ(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. චීන-ඉන්දියා දේශසීමාවේ කිසි විටෙක මායිම්  ලකුණු කර නොමැති අතර දකුණු ටිබෙටය සැමවිටම චීනයට අයත් භූමියකි. මෙම මූලික  පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නොහැක. චීන- ඉන්දියා දේශසීමා ප්‍රශ්නය චීනය සහ ඉන්දියාව අතර ප්‍රශ්නයක් වන අතර ඊට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නොමැත.  සියළු අය දන්නා පරිදි ඇමරිකාව සෑම විටම තම භූ දේශපාලනික ආත්මාර්ථකාමී අවශ්‍යතා සඳහා වෙනත් රටවල  ගැටුම් ඇති කිරීමට විවිධ සහ ක්‍රම භාවිත කර ඇති බව Lin Jian මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *