චීනය  අන්තර්ජාල අඩු කක්ෂීය චන්ද්‍රිකා නිකුත් කරයි

චීනය  අන්තර්ජාල අඩු කක්ෂීය චන්ද්‍රිකා නිකුත් කරයි

චීනය අන්තර්ජාල අඩු කක්ෂීය 10 වැනි කාණ්ඩයේ චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව නිකුත් කරයි.

අද (26) චීනයේ Hainan වාණිජ චන්ද්‍රිකා නිකුත් කිරීමේ  මධ්‍යස්ථානයේදී Long March 8A  වාහක රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකා උඩු ගුවනට යැවිණ. එම චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වී ඇති අතර අදාළ මෙහෙයුම ද සාර්ථකවී ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *