චීනයේ ජාතික වනෝද්‍යාන නීතිය 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

චීනයේ ජාතික වනෝද්‍යාන නීතිය 2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 17 වැනි සැසිවාරයේදී (12) චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික වනෝද්‍යාන නීතිය සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කළේය. එය 2026 වසරේ ජනවාරි මාසයේ 1වැනිදා සිට ක්‍රියාත්මක වේ.

මෙම නීතිය මඟින් චීනය තුළ ඒකාබද්ධ, ප්‍රමිතිගත සහ කාර්යක්ෂම ජාතික වනෝද්‍යාන කළමණාකරන පද්ධතියක් ස්ථාපිත කළ යුතු බව නියම කරයි. එමෙන්ම, ස්වාභාවික පරිසර පද්ධතිවල ලක්ෂණ සහ අභ්‍යන්තර නීතීන්ට අනුකූලව, ජාතික වනෝද්‍යාන සමස්ත ආරක්ෂාව, ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණය සහ පුළුල් කළමනාකරණයට යටත් විය යුතු බව මෙම නීතිය නියම කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *