උතුරු ගාසා තීරයේ ප්‍රහාරවලින් දරුවන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

උතුරු ගාසා තීරයේ ප්‍රහාරවලින් දරුවන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් UNICEF නිකුත් කළ දත්තවලට අනුව, ගෙවී ගිය පැය 48ක් තුළ, උතුරු ගාසා තීරයේ ප්‍රහාරවලින් ළමයින් 50 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. සිය ගණනක පිරිසක් රැකවරණය ලබමින් සිටි නිවාස ගොඩනැගිලි දෙකක් ද විනාශ වී ඇත.

ගාසා තීරයේ ජාත්‍යන්තර නීතියට ගරු කිරීම සහතික කිරීම සඳහා, බලපෑම් කරන ලෙස සාමාජික රටවලින් UNICEF සංවිධානය ඉල්ලා සිටී. දරුවන්ට ප්‍රමුඛ ආරක්ෂාව ලබා දිය යුතු අතර, ගැටුම් හැකි ඉක්මනින් අවසන් කරන ලෙස එම සංවිධානය ඉල්ලීමක් කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *