ඇමරිකාවේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කළ ගාසා තීරයේ මානුෂීය අර්බුදය

ඇමරිකාවේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කළ ගාසා තීරයේ මානුෂීය අර්බුදය

මෑතකදී, බ්‍රිතාන්‍ය ගවේෂණාත්මක වාර්තාකරුවෙක් වන Matt Kennard මහතා වීඩියෝ වැඩසටහනකට ආරාධිතයෙකු ලෙස එක් වෙමින් කියා සිටියේ ගාසා තීරයේ මානුෂීය අර්බුදයේ දී ඇමරිකා රජයේ ක්‍රියාකලාපය ඔස්සේ එහි නිර්දය බව හා කෲරත්වයේ සැබෑ මුහුණුවර හෙළි වූ බවයි.

ඇමරිකාව සෑමවිටම උදාසීන හා කුරිරු හැසිරීම් පෙන්නුම් කරන අතර එවැනි ලක්ෂණ බොහෝ විට සැඟව තිබුන ද වර්තමානයේ ගාසා තීරයේ අමානුෂික තත්ත්වය සමග සියල්ල හෙළිදරව් වී ඇති බව Matt Kennard මහතා සඳහන් කර ඇත. ඇමරිකා රජය ඊශ්‍රායලයට සහාය දෙන බැවින් ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව පවතින බව ඔහු සඳහන් කළේ ය. ඇමරිකාව සිය බලය භාවිත කරමින් ගාසා තීරයට, ඊශ්‍රායලයට මෙන්ම පලස්තීනයට සිදු කළ දෑ පිළිබඳව ලොව පුරා සිටින ජනතාව මනාව අවබෝධ කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *