අවසන් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය ට

අවසන් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය ට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරගය අද (09) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමටය.

තරග 3කින් සමන්විත T20 තරගාවලියේ එක් තරගය බැගින් දෙපිලම ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *