අත්ලාන්තික් සාගරයේ චීනයේ මිනිසුන් සහිත විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවේ ප්‍රථම මෙහෙයුම සාර්ථකයි

අත්ලාන්තික් සාගරයේ චීනයේ මිනිසුන් සහිත විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවේ ප්‍රථම මෙහෙයුම සම්පූර්ණ කෙරේ.

‘Jiaolong’ මිනිසුන් සහිත සැබ්මරිනය රැගත් ‘Shenhai අංක 1’ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව ඊයේ(28) Shandong පළාතේ Qingdao නගරයේ පිහිටි ජාතික ගැඹුරු සමුද්‍ර වරායට ළඟාවිය.

එම යාත්‍රාව, ඉන්දීය සාගරය, දක්ෂිණ අත්ලාන්තික් සාගරය හා උතුරු අත්ලාන්තික් සාගරයේ දී අදාළ මෙහෙයුම් සාර්ථකව ක්‍රියාවට නංවා ඇත. එහි සමස්ත යාත්‍රා වපසරිය කිලෝමීටර් 57දහසකි. මිනිසුන් සහිත කිමිදුම් මෙහෙයුම් 46ක් එමගින් සාර්ථක ව සිදු කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *